කොලොන්නාව නගර සභාව
බස්නාහිර පළාත් රාජ්‍යසේවයේ පුරප්පාඩු සදහා පිරවීම
කොලොන්නාව නගර සභාවේ දැනට පුරප්පාඩු වී ඇති පහතසදහන් තනතුරු පිරවීම සදහා අදාල සුදුසුකම් ඇති බස්නාහිර පළාත තුලස්ථිර පදිංචිකරුවන්ගෙන් පමණක් අයදුම් පත් කැදවනු ලැබේ.(කොලොන්නාව නගරසභා බලප්‍රදේශය තුල ස්ථිර පදිංචිය ඇති අයදුම් කරුවන්ට හා දැනටමත් කොලොන්නාව නගරසභාවේ,ස්ථිර ,ආදේශක ,කොන්ත්‍රාත් හා ව්‍යාපෘති පදනම මත සේවයේ නියුතු ය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.)
1 රියදුරු II ආ
2 සෞඛ්‍ය කම්කරු III
3 පෙදරේරු III
2 සෞඛ්‍ය කම්කරු III
3 පෙදරේරු III
4 විදුලි කාර්මික III
5 බර යන්ත්‍රෝපකරණ ක්‍රියාකරු II
6 ආදාහනාගාර ක්‍රියාකරු සහයක III
7 ආදායම් පරීක්ෂක III
8 සෞඛ්‍ය පරිපාලක III
9 වැඩ / ක්ෂේත්‍ර පරිපාලක II
5 බර යන්ත්‍රෝපකරණ ක්‍රියාකරු II
6 ආදාහනාගාර ක්‍රියාකරු සහයක III
7 ආදායම් පරීක්ෂක III
8 සෞඛ්‍ය පරිපාලක III
9 වැඩ / ක්ෂේත්‍ර පරිපාලක II
No comments:
Post a Comment