Sunday, March 12, 2017

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ කළමනාකරණ 
සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණය
අයත් අලෙවි සහකාර( දෙපාර්තමෙන්තුගත)තනතුර
 සදහා බදවා ගැනීම

Application එක සහ Gazette එක  download කරගැනීමට මෙම link එක මත click කරන්න:-  click

Friday, May 13, 2016

ශ්‍රී ලංකා ජර්මන්  දුම්රිය කාරමික අභ්‍යාස මධ්‍යස්ථානයට ආධුනිකයින් බදවා ගැනීමේ විභාගය - 2016

Application එක සහ Gazette එක  download කරගැනීමට මෙම link එක මත click කරන්න:-  click

(Application එක සහ Gazette එක download කරගැනීමට ඉහත ලින්ක් එක click කර එන වෙබ් අඩවියේ ඉහල දකුණු පස ඇති කහ පැහැති Skip AD මත click කරන්න)

Download කිරීමට යම් අපහසු තාවයක් ඇති වුවහොත් පහත link එක click කරන්න:-  click

Sunday, April 5, 2015

Sisu Heda puhunuwa

Application එක සහ Gazette එක  download කරගැනීමට මෙම link එක මත click කරන්න:-  click

(Application එක සහ Gazette එක download කරගැනීමට ඉහත ලින්ක් එක click කර එන වෙබ් අඩවියේ ඉහල දකුණු පස ඇති කහ පැහැති Skip AD මත click කරන්න)

Download කිරීමට යම් අපහසු තාවයක් ඇති වුවහොත් පහත link එක click කරන්න:-  click

Sunday, March 22, 2015

      කොලොන්නාව නගර සභාව

බස්නාහිර පළාත් රාජ්‍යසේවයේ පුරප්පාඩු සදහා පිරවීම

කොලොන්නාව නගර සභාවේ දැනට පුරප්පාඩු වී ඇති පහතසදහන් තනතුරු පිරවීම සදහා අදාල සුදුසුකම් ඇති බස්නාහිර පළාත තුලස්ථිර පදිංචිකරුවන්ගෙන් පමණක් අයදුම් පත් කැදවනු ලැබේ.(කොලොන්නාව නගරසභා බලප්‍රදේශය තුල ස්ථිර පදිංචිය ඇති අයදුම් කරුවන්ට හා දැනටමත් කොලොන්නාව නගරසභාවේ,ස්ථිර ,ආදේශක ,කොන්ත්‍රාත් හා ව්‍යාපෘති පදනම මත සේවයේ නියුතු ය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.)

1 රියදුරු II ආ
2 සෞඛ්‍ය කම්කරු  III
3 පෙදරේරු III
4 විදුලි කාර්මික III
5 බර යන්ත්‍රෝපකරණ ක්‍රියාකරු II
6 ආදාහනාගාර ක්‍රියාකරු සහයක III
7 ආදායම් පරීක්ෂක III
8 සෞඛ්‍ය පරිපාලක III
9 වැඩ / ක්ෂේත්‍ර පරිපාලක II 

Application එක සහ Gazette එක  download කරගැනීමට මෙම link එක මත click කරන්න:-  click 

(Application එක සහ Gazette එක download කරගැනීමට ඉහත ලින්ක් එක click කර එන වෙබ් අඩවියේ ඉහල දකුණු පස ඇති කහ පැහැති Skip AD මත click කරන්න)

Download කිරීමට යම් අපහසු තාවයක් ඇති වුවහොත් පහත link එක click කරන්න:-  click

මතුගම ප්‍රදේශීය සභාව

බස්නාහිර පළාත් රාජ්‍යසේවයේ පුරප්පාඩුපිරවීම

මතුගම ප්‍රදෙසිය සභාවේ පුරප්පදුවී ඇති ක්ෂේත්‍ර කම්කරු තනතුරට බදවාගැනීම සදහා බස්නාහිරපලත තුලස්ථිර පදිංචි කරුවන්ගේ අයදුම්පත් කැදවනු ලැබේ

Application එක සහ Gazette එක  download කරගැනීමට මෙම link එක මත click කරන්න Click

(Application එක සහ Gazette එක download කරගැනීමට ඉහත ලින්ක් එක click කර එන වෙබ් අඩවියේ ඉහල දකුණු පස ඇති කහ පැහැති Skip AD මත click කරන්න)

Download කිරීමට යම් අපහසු තාවයක් ඇති වුවහොත් පහත link එක click කරන්න:-  click

ගිරිබාව පරදේශීය සභාව
වයඹ පළාත් රාජ්‍යසේවයේ පුරප්පාඩුපිරවීම

Application එක සහ Gazette එක  download කරගැනීමට මෙම link එක මත click කරන්න Click

(Application එක සහ Gazette එක download කරගැනීමට ඉහත ලින්ක් එක click කර එන වෙබ් අඩවියේ ඉහල දකුණු පස ඇති කහ පැහැති Skip AD මත click කරන්න)

Download කිරීමට යම් අපහසු තාවයක් ඇති වුවහොත් පහත link එක click කරන්න:-  click

Saturday, March 21, 2015

Application එක  download කරගැනීමට මෙම link එක මත click කරන්න Click

Gazette එක download කරගැනීමට මෙම link එක මත click කරන්න Gazette

Sunday, March 15, 2015

ඔබට "ගැසට් එකේ Jobs & Exams-with the application" facebook පිටුවේ ඇති  applications සහ Gazette download කරගැනීමට යම් අපහසු තාවයක් ඇති වූවාද ?එසේනම් මෙන්න ඔබට ඒ සදහා උදව්වක්.

ඔබ ගැසට් එකේ Jobs & Exams-with the application පිටුවේ ඇති post එකක් මත click කල විට පහත රූපයේ ඇති වෙබ් අඩවිය ඔබට දිස්වෙයි .
 
 මෙම " adfly "web site එකේ  ඉහල දකුණු පස ඇති කහ පැහැති ඇති Skip Ad යන button එක උඩ පහත රූපයේ පෙන්වා ඇති පරිදි click කරන්න 

ඉන් පසු පහත රූපයේ ඇති "mediafire" web site එකට පැමිණේ 

මෙහිදී ඔබට download උඩ click කර download කරගත හැක