ඔබට "ගැසට් එකේ Jobs & Exams-with the application" facebook පිටුවේ ඇති applications සහ Gazette download කරගැනීමට යම් අපහසු තාවයක් ඇති වූවාද ?එසේනම් මෙන්න ඔබට ඒ සදහා උදව්වක්.
ඔබ ගැසට් එකේ Jobs & Exams-with the application පිටුවේ ඇති post එකක් මත click කල විට පහත රූපයේ ඇති වෙබ් අඩවිය ඔබට දිස්වෙයි .
මෙම " adfly "web site එකේ ඉහල දකුණු පස ඇති කහ පැහැති ඇති Skip Ad යන button එක උඩ පහත රූපයේ පෙන්වා ඇති පරිදි click කරන්න
ඉන් පසු පහත රූපයේ ඇති "mediafire" web site එකට පැමිණේ
මෙහිදී ඔබට download උඩ click කර download කරගත හැක
No comments:
Post a Comment